වක්ක වකයි වක දෙවකයි වත්තේම පොල් ඔක්කොම කයි
වක්ක වකයි වක දෙවකයි වත්තේම පොල් ඔක්කොම කයි
පිළිතුර : හිරමනය



වක්ක වකයි වක දෙවකයි වත්තේම පොල් ඔක්කොම කයි
පිළිතුර : හිරමනය



කන්න හදන ටිය
පිලිතුර: රොටිය
Kanna hadana tiya
Answer: Rotiya
English meaning of the choice
A food cook for eat ending the name with letters “tiya”
Answer: Rotiya
වැවේ හැදෙන ටිය
පිලිතුර: කෙකටිය
Wewe hadena tiya
Answer: Kekatiya
English meaning of the choice
A plant is growing in a tank ending the name with letters “tiya”
Answer: Kekatiya
උස ගසකි
ලෙඩක නමකි
අකුරු දෙකකි
පිලිතුර: උණ
Usa gasaki
Ledaka namaki
Akuru dekaki
Answer: Una
English meaning of the choice
A tall tree
A sick name
Two letters
Answer: Bamboo
පිලිතුර: බුරුමය
Malle damaagena yaa haki rata
Answer: Burumaya
English meaning of the choice
The country that you can carry on your bag
Answer: Myanmar (Burumaya)
පිලිතුර: සිරියාව
Muhune thiyena rata
Answer: Siriyaawa
English meaning of the choice
The face of the country
Answer: Siriya
නවතම ප්රතිචාර