උඩින් උඩින් වර පෙත්තප්පු (Udin udin wara peththappu)

උඩින් උඩින් වර පෙත්තප්පු (Udin udin wara peththappu)

උඩින් උඩින් වර පෙත්තප්පු

බිමින් බිමින් වර පෙත්තප්පු

උඩින් උඩින් වර – බිමින් බිමින් වර 

කැව්ම් කන්න වර පෙත්තප්පු

 

Udin udin wara peththappu

Bimin bimin wara peththappu

Udin udin wara – Bimin bimin wara

Kaum kanna wara peththappu

 

 

 

උඩ පල ගත්තත් වට්ටක්කා (Uda pala gaththath wattakka)

උඩ පල ගත්තත් වට්ටක්කා (Uda pala gaththath wattakka)

උඩ පල ගත්තත් වට්ටක්කා

බිම පල ගත්තත් වට්ටක්කා

උඩ පල ගත්තත් – බිම පල ගත්තත්

පුංචි පුංචි ගෙඩි වට්ටක්කා

 

Uda pala gaththath wattakka

Bima pala gaththath wattakka

Uda pala gaththath – Bima pala gaththath

Punchi punchi gedi wattakka