උස් උස් ගස්වල (Us us gas wala)

උස් උස් ගස්වල (Us us gas wala)

උස් උස් ගස්වල
දික් දික් පත් කොළ
කැන්ද කැපූ කොළ
කඳ මැද පත් කොළ
පත් විස්සයි බොල
පත් විස්සයි

 

Us us gaswala

Dik dik path kola

Kanda kapoo kola

Kada mada path kola

Path vissai bola

Path vissai

Basic understanding in English Language.

In tall tall trees
Leaves of elongated leaves
Cut leaves
Leaves in the middle of the stem
Twenty sheets of paper
Twenty sheets
ඉඳන් පෙත්ත ඉඳ පර්වත (Idan peththa ida parwatha)

ඉඳන් පෙත්ත ඉඳ පර්වත (Idan peththa ida parwatha)

ඉඳන් පෙත්ත ඉඳ පර්වත
දෙකට කැපූ ඵෑනු පෙත්ත
කොණ්ඩ පරෙයියා තකදොං
කොණ්ඩ පරෙයියා….

 

Idan peththa ida parwatha

Dekata kapu loonu peththa

Konda pareia thakadon

Konda pareia

 

Basic English meaning of the Raban pada

From the slice to the rock
Cut onion slice into two
Hair Pigeon Takadong
Hair Pigeon

බුබුල් බුබුල් බණ්ඩක්කා (Bubul bubul bandakkaa)

බුබුල් බුබුල් බණ්ඩක්කා (Bubul bubul bandakkaa)

බුබුල් බුබුල් බණ්ඩක්කා
තුට්ටු දෙකට මං ගත්තා
තුට්ටු දෙකට මං අරගෙන
තුට්ටු දෙකට මං වික්කා

 

Bubul bubul bandakka

Thuttu dekata man gaththaa

Thuttu dekata man aragena

Thuttu dekata man wikkaa

 

Basic meaning in English as follow.

Bubble bubble Ladies fingers
I have purchased very cheaply
After I purchased very cheap
I sold very cheaply

අත්තක රතු මල් (Aththaka rathu mal)

අත්තක රතු මල් (Aththaka rathu mal)

අත්තක රතු මල් – අත්තක සුදු මල්
වලු මල් බෙලි මල් – නැන්දාගේ
වත්තෙ හැදෙන කිතුල් මල්
තකදොං තරිකිට තකදොං තරිකිට
තකදොං තකදොං….

 

Aththaka rathu mal – aththaka sudu mal

Walu mal beli mal – nandaage

Waththe hadena kithul mal

Thaka don tharikita thaka don tharikita

Thaka don thaka don….

 

Basic meaning in English

The red flowers in the attic – The white flowers in the attic
Bear flowers belly flowers – Aunt’s
Kithul flowers in the garden
Takadong Tariqi Takadong Tariqi
Takadong Takadong….

තාක්ක තෙයි තෙයි (Thaakka thei thei)

තාක්ක තෙයි තෙයි (Thaakka thei thei)

තාක්ක තෙයි තෙයි – තාක්ක තෙයි තෙයි
තේක්ක මල් පිපිලා
අන්න බලන් සකි – මෙන්න බලන් සකි
පාරට අතු නැමිලා

 

Thaakka thei thei –  thaakka thei thei

Thekka mal pipila

Anna balan saki – menna balan saki

Paarata athu namila

 

Basic meaning in the English language

Thaakka thei thei – thaakka thei thei
Teak blossomed
See you here – Here’s a look at Zaki
The branches are bent to road

බුබුල් බුබුල් බණ්ඩක්කා (Bubul bubul bandakkaa)

රන් තැඹිලි ගස් දෙකයි (Ran thabili gas dekai)

රන් තැඹිලි ගස් දෙකයි

ගොන් තැඹිලි ගස් දෙකයි

ගස් දෙකට මල් දෙකයි

මල් දෙකට ගෙඩි දෙකයි

 

Ran thabili gas dekai

Gon thabili gas dekai

Gas dekata mal dekai

Mal dekata gedi dekai

 

Basic meaning in the English language

The two golden king coconut trees
The two gon king coconut trees
Two flowers for two trees
Two nuts for two flowers