රබන් පද |
උඩ පල ගත්තත් වට්ටක්කා (Uda pala gaththath wattakka)
උඩ පල ගත්තත් වට්ටක්කා
බිම පල ගත්තත් වට්ටක්කා
ටක් ගානව ටික් ගානව (Tak gaanawa tik gaanawa)
ටක් ගානව ටික් ගානව
ටිකක් කනව
යුගල පද – “ඇ” අකුර (Yugala pada “ඇ” akura)
“ඇ” අකුරෙන් ආරම්භ වන වචන.