උඩ පල ගත්තත් වට්ටක්කා

බිම පල ගත්තත් වට්ටක්කා

උඩ පල ගත්තත් – බිම පල ගත්තත්

පුංචි පුංචි ගෙඩි වට්ටක්කා

 

Uda pala gaththath wattakka

Bima pala gaththath wattakka

Uda pala gaththath – Bima pala gaththath

Punchi punchi gedi wattakka