යුගල පද – “අ” අකුර (Yugala pada “අ” akura)
“අ” අකුරෙන් ආරම්භ වන වචන.
- අවුල් – වියවුල්
- අඟ – හිඟ
- අත – මිට
- අඩු – පාඩු
- අය – වැය
“අ” අකුරෙන් ආරම්භ වන වචන.
අලිය නොකන දල්ල
පිලිතුර: ගිනි දල්ල
Aliya nokana dalla
Answer: Gini Dalla (Fire)
Basic meaning in the English language for this choice
The leaf that the elephant does not eat.
Answers: Fire Flame
අලිය නොයන මඟ
පිලිතුර: ඉණිමග
Aliya noyana maga
Answer: Inimaga (Ladder)
Basic meaning English meaning of this choice
The path that elephant does not go.
Answer: The Ladder
නැට්ට නැති ගෙඩිය
පිලිතුර: බිත්තරය
Natta nathi gediya
Answer: Biththaraya (Egg)
කොළ නැති ගස
පිලිතුර: මෝල් ගස
Kola nathi gasa
Answer: Mol gasa
Recent Comments