nurserylk@gmail.com
  • Facebook
  • RSS
  • Facebook
  • RSS
Educational materials, notes, information for Sri Lankan students, teachers and parents
  • Pair Terms
  • Tambourine Terms
  • Choice
  • History
  • සිංහල
    • සිංහල
    • English
  • Learning Gallery
Select Page

Learning Gallery

අධ්‍යාපන තොරතුරු (Educational Information)

අවුරුද්දත් කිට්ටු කිට්ටු

අවුරුද්දත් කිට්ටු කිට්ටු

රබන් පද (Tambourine Terms)

අවුරුද්දත් කිට්ටු කිට්ටු

එරබදු මල් පොට්ටු පොට්ටු

තම්බිගේ රෙදි මුට්ටු  මුට්ටු

ගත්තේ කවුද නොකර හෙට්ටු

Thekka Nande Thekka Nande

Thekka Nande Thekka Nande

රබන් පද (Tambourine Terms)

තේක්ක නැන්දේ තේක්ක නැන්දේ
තේක්ක මාමා කෝයි
අටුවෙන් වැටිලා කොන්ද කැඩිලා
කුල්ලෙන් වහලා දොයි

රේල් පාරේ මං යනකොට

රේල් පාරේ මං යනකොට

රබන් පද (Tambourine Terms)

රේල් පාරේ මං යනකොට
කඩල බදිනවා
කඩල ටිකක් ඉල්ලනකොට
දෙමළි රවනවා

රන්මල් තරිකිට තා

රන්මල් තරිකිට තා

රබන් පද (Tambourine Terms)

රන්මල් තරිකිට තා
රිදිමල් තරිකිට තා
රන්මල් රිදි මල් පූජා කරන්ට
දොංකිට තරිකිට තරිකිට තා
දොංකිට තරිකිට තරිකිට තා

« Older Entries

නවතම ලිපි

  • Learning Gallery
  • අවුරුද්දත් කිට්ටු කිට්ටු
  • Thekka Nande Thekka Nande
  • රේල් පාරේ මං යනකොට
  • රන්මල් තරිකිට තා

නවතම ප්‍රතිචාර

    ලේඛනාගාරය

    • ජූනි 2026
    • මැයි 2026
    • මැයි 2025
    • මාර්තු 2021
    • මැයි 2020
    • අප්‍රේල් 2020
    • මාර්තු 2020

    ප්‍රවර්ග

    • English Nursery Rhymes
    • අධ්‍යාපන තොරතුරු (Educational Information)
    • තේරවිලි
    • යුගල පද (Pair Terms)
    • රබන් පද (Tambourine Terms)

    මෙටා

    • පිවිසුම
    • Entries feed
    • Comments feed
    • WordPress.org

    Like Us On Facebook

    Loading...
    • Pair Terms
    • Tambourine Terms
    • Choice
    • History
    • සිංහල
    • Learning Gallery
    • Facebook
    • RSS
    Designed and Managed by B2BLK