nurserylk@gmail.com
  • Facebook
  • RSS
  • Facebook
  • RSS
Educational materials, notes, information for Sri Lankan students, teachers and parents
  • යුගල පද
  • රබන් පද
  • තේරවිලි
  • ඉතිහාසය
  • සිංහල
    • සිංහල
    • English
Select Page

කන්ද උඩින් සුද්දෙක් එනවා (Kanda udin suddek enawa)

තේරවිලි

කන්ද උඩින් සුද්දෙක් එනවා

එන්ට එන්ට මිටි වෙනවා 

පිලිතුර: ඉටිපන්දම

 

Kanda udin suddek enawa

Enta enta miti wenawa

Answer: Itipandama (Candle)

ඇදල ගත්තා දමල ගැහුවා (Adala gaththa damala gahuwa)

තේරවිලි

ඇදල ගත්තා

දමල ගැහුවා

මලක් පිපුණා

මල පරවුණා 

පිලිතුර: ගිණිකූර

 

Adala gaththa

Damala gahuwa

Malk pipuna

Mala parauna

Answer: Ginikoora 

ටක් ගානව ටික් ගානව (Tak gaanawa tik gaanawa)

තේරවිලි

ටක් ගානව ටික් ගානව ටිකක් කනව දොර වහනවා 

පිලිතුර: හුනු බෙලෙක්කය

 

Tak gaanawa tik gaanawa tikak kanawa dora wahanawa

Answer: Hunu belekkaya

කහ මාමගෙ ඇටේ පොලිස් (Kaha maamage ate polis)

තේරවිලි

කහ මාමගෙ ඇටේ පොලිස්

පිලිතුර: ලාවුලු ගෙඩිය

 

Kaha maamage ate polis

Answer: Laawulu gediya

ගහක් උඩින් මුවෙක් පැන්නා (Gahak udin muwek panna)

තේරවිලි

ගහක් උඩින් මුවෙක් පැන්නා 

පිලිතුර: කෙසෙල් මුව

 

Gahak udin muwek pannaa

Answer: Kesel muwa (Banana flower)

« Older Entries
Next Entries »

නවතම ලිපි

  • වක්ක වකයි වක දෙවකයි වත්තේම පොල් ඔක්කොම කයි
  • Baa Baa Black Sheep
  • Bingo
  • A Sailor Went To Sea
  • 12345 Once I caught a fish alive

නවතම ප්‍රතිචාර

    ලේඛනාගාරය

    • මැයි 2025
    • මාර්තු 2021
    • මැයි 2020
    • අප්‍රේල් 2020
    • මාර්තු 2020

    ප්‍රවර්ග

    • English Nursery Rhymes
    • අධ්‍යාපන තොරතුරු (Educational Information)
    • තේරවිලි
    • යුගල පද (Pair Terms)
    • රබන් පද (Tambourine Terms)

    මෙටා

    • පිවිසුම
    • Entries feed
    • Comments feed
    • WordPress.org

    Like Us On Facebook

    Loading...
    • Facebook
    • RSS
    Designed and Managed by B2BLK