යුගල පද – “මි” අකුර (Yugala pada “මි” akura) යුගල පද (Pair Terms) “මි” අකුරෙන් ආරම්භ වන වචන. මිල – මුදල්
යුගල පද – “ගු” අකුර (Yugala pada “ගු” akura) යුගල පද (Pair Terms) “ගු” අකුරෙන් ආරම්භ වන වචන. ගුටි – බැට
යුගල පද – “ඇ” අකුර (Yugala pada “ඇ” akura) යුගල පද (Pair Terms) “ඇ” අකුරෙන් ආරම්භ වන වචන. ඇඳුම් – පැලදුම් ඇප – කැප ඇටෙන් – පොත්තෙන්
යුගල පද – “සි” අකුර (Yugala pada “සි” akura) යුගල පද (Pair Terms) “සි” අකුරෙන් ආරම්භ වන වචන. සිරිත් – විරිත්
යුගල පද – “ග” අකුර (Yugala pada “ග” akura) යුගල පද (Pair Terms) “ග” අකුරෙන් ආරම්භ වන වචන. ගරු – නම්බු ගනු – දෙනු ගමන් – බිමන් ගණන් – හිලව්
Recent Comments