පොලොන්නරු රජ පරපුර (The Polonnaruwa Dynasty)

  1. රාජරාජ (ක්‍රි.ව 985 – 1014)
  2. රාජේන්ද්‍ර (ක්‍රි.ව 1014‌ – 1044)
  3. 1 විජයබාහු (ක්‍රි.ව 1055 – 1110)
  4. ජයබාහු (ක්‍රි.ව 1110 -1111)
  5. 1 වික්‍රමබාහු (ක්‍රි.ව 1111 -1132)
  6. 2 ගජබාහු (ක්‍රි.ව 1132 -1153)
  7. 1 පරාක්‍රමබාහු (ක්‍රි.ව 1153 -1186)
  8. 2 විජයබාහු  (ක්‍රි.ව 1186 – 1187)
  9. 6 මිහිඳු (ක්‍රි.ව 1187 – දින 05)
  10. නිශ්ශංකමල්ල (ක්‍රි.ව 1187 – 1196)
  11. වීරබාහු (ක්‍රි.ව 1196)
  12. 2 වික්‍රමබාහු (ක්‍රි.ව 1196)
  13. චෝඩගංග (ක්‍රි.ව 1196 – 1197)
  14. ලීලාවතී (ක්‍රි.ව 1197 -1200)
  15. සාහසමල්ල (ක්‍රි.ව 1200 -1202)
  16. කල්‍යාණවතී (ක්‍රි.ව 1202 -1208)
  17. ධර්මාශෝකදේව (ක්‍රි.ව 1208)
  18. අනිකංග (ක්‍රි.ව 1208 -1209)
  19. ලීලාවතී  (ක්‍රි.ව 1209 -1210 දෙවන වර)
  20. ලෝකේශ්වර (ක්‍රි.ව 1210 1211)
  21. ලීලාවතී  (ක්‍රි.ව 1211 -1212 තෙවන වර)
  22. පරාක්‍රම  පාණ්ඩ‍‍්‍ය (ක්‍රි.ව 1212 -1215)
  23. මාඝ (ක්‍රි.ව 1215 -1236)

 

The Polonnaruwa Dynasty – (Kings of Polonnaruwa Rajadaaniya)

  1. RaajaRaaja (AD 985 – 1014)
  2. Rajendra (AD 1014‌ – 1044)
  3. 1 Vijayabahu (AD 1055 – 1110)
  4. Jayabahu (AD 1110 -1111)
  5. 1 Vikramabahu (AD 1111 -1132)
  6. 2 Gajabahu (AD 1132 -1153)
  7. 1 Parakaramabahu (AD 1153 -1186)
  8. 2 Vijayabahu  (AD 1186 – 1187)
  9. 6 Mihidu (AD 1187 – 05 Days)
  10. Nishankamalla (AD 1187 – 1196)
  11. Weerabahu (AD 1196)
  12. 2 Vikramabahu (AD 1196)
  13. Chodanga (AD 1196 – 1197)
  14. Leelawathi (AD 1197 -1200)
  15. Sahasamalla (AD 1200 -1202)
  16. La;yanawathi (AD 1202 -1208)
  17. Darmashokadewa (AD 1208)
  18. Anikanga (AD 1208 -1209)
  19. Leelawathi (AD 1209 -1210 Second time)
  20. Lokeshwara (AD 1210 1211)
  21. Leelawathi (AD 1211 -1212 Third time)
  22. Parakrama Pandya (AD 1212 -1215)
  23. Maga (AD 1215 -1236)