එක කකුලයි උඩින් ගමන් යයි (Eka kakulai udin gaman yai)
එක කකුලයි
උඩින් ගමන් යයි
පිලිතුර: කුඩය
Eka kakulai
Udin gaman yai
Answer: Kudaya
English meaning of the choice
One leg goes up
Answer: Umbrella
එක කකුලයි
උඩින් ගමන් යයි
පිලිතුර: කුඩය
Eka kakulai
Udin gaman yai
Answer: Kudaya
English meaning of the choice
One leg goes up
Answer: Umbrella
ගින්නක් නැතිව නගින දුම
පිලිතුර: මීදුම
Ginnak nathiwa nagina duma
Answer: Meeduma
English meaning of the choice
Smoke rising without a fire
Answer: Mist
“ද” අකුරෙන් ආරම්භ වන වචන.
“ක” අකුරෙන් ආරම්භ වන වචන.
“දු” අකුරෙන් ආරම්භ වන වචන.
නවතම ප්රතිචාර