ගහක් උඩින් මුවෙක් පැන්නා (Gahak udin muwek panna)
ගහක් උඩින් මුවෙක් පැන්නා
පිලිතුර: කෙසෙල් මුව
Gahak udin muwek pannaa
Answer: Kesel muwa (Banana flower)
ගහක් උඩින් මුවෙක් පැන්නා
පිලිතුර: කෙසෙල් මුව
Gahak udin muwek pannaa
Answer: Kesel muwa (Banana flower)
ගහක් උඩ ගෙඩියක් – ගෙඩියක් උඩ ගහක්
පිලිතුර: අන්නාසි ගෙඩිය
Gahak uda gediyak – Gediyak uda gahak
Answer: Annaasi gediya (Pineapple)

Aththak uda bummagena – Katu reddak porawaagena
Answer: Kos Gediya (Jackfruit)
උස් උස් ගස්වල
දික් දික් පත් කොළ
කැන්ද කැපූ කොළ
කඳ මැද පත් කොළ
පත් විස්සයි බොල
පත් විස්සයි
Us us gaswala
Dik dik path kola
Kanda kapoo kola
Kada mada path kola
Path vissai bola
Path vissai
Basic understanding in English Language.
In tall tall trees
Leaves of elongated leaves
Cut leaves
Leaves in the middle of the stem
Twenty sheets of paper
Twenty sheets
නවතම ප්රතිචාර