යුගල පද – “ග” අකුර (Yugala pada “ග” akura)
“ග” අකුරෙන් ආරම්භ වන වචන.
- ගරු – නම්බු
- ගනු – දෙනු
- ගමන් – බිමන්
- ගණන් – හිලව්
“ග” අකුරෙන් ආරම්භ වන වචන.
“අ” අකුරෙන් ආරම්භ වන වචන.
අලිය නොකන දල්ල
පිලිතුර: ගිනි දල්ල
Aliya nokana dalla
Answer: Gini Dalla (Fire)
Basic meaning in the English language for this choice
The leaf that the elephant does not eat.
Answers: Fire Flame
අලිය නොයන මඟ
පිලිතුර: ඉණිමග
Aliya noyana maga
Answer: Inimaga (Ladder)
Basic meaning English meaning of this choice
The path that elephant does not go.
Answer: The Ladder
නැට්ට නැති ගෙඩිය
පිලිතුර: බිත්තරය
Natta nathi gediya
Answer: Biththaraya (Egg)
නවතම ප්රතිචාර