එගොඩ ගොඩෙත් රත්තරන්

මෙගොඩ ගොඩෙත් රත්තරන්

එගොඩ ගොඩෙත් – මෙගොඩ ගොඩෙත්

ඇතෙක් බරට රත්තරන්

 

Egoda godeth raththaran

Megoda godeth raththtaran

Egoda godeth – Megoda godeth

Athek barata raththaran