උඩින් උඩින් වර පෙත්තප්පු

බිමින් බිමින් වර පෙත්තප්පු

උඩින් උඩින් වර – බිමින් බිමින් වර 

කැව්ම් කන්න වර පෙත්තප්පු

 

Udin udin wara peththappu

Bimin bimin wara peththappu

Udin udin wara – Bimin bimin wara

Kaum kanna wara peththappu