පිලවත්තේ කැත්ත දො දොං (Pilawatte kaththa do don)
පිලවත්තේ කැත්ත දො දොං
පිලවටකර කැත්ත දො දොං
ගුදං ගතං කැත්ත දො දොං
රාං රූං කැත්ත දො දොං
Pilawatte kaththa do don
Pilawatakara kaththa do don
Gudan gathan kaththa do don
raan roon kaththa do don
පිලවත්තේ කැත්ත දො දොං
පිලවටකර කැත්ත දො දොං
ගුදං ගතං කැත්ත දො දොං
රාං රූං කැත්ත දො දොං
Pilawatte kaththa do don
Pilawatakara kaththa do don
Gudan gathan kaththa do don
raan roon kaththa do don
සඳුන් කැලේ අපි යනකොට
රිලව් පනිනවා
එක රිලවෙක් බඩ බැඳගෙන
පිනුම් ගහනවා තක දොං පිනුම් ගහනවා
Sadun kale api yanakota
Rilaw paninawaa
Eka rilawek bada badagena
Pinum gahanawaa thaka don pinum gahanawaa
උඩින් උඩින් වර පෙත්තප්පු
බිමින් බිමින් වර පෙත්තප්පු
උඩින් උඩින් වර – බිමින් බිමින් වර
කැව්ම් කන්න වර පෙත්තප්පු
Udin udin wara peththappu
Bimin bimin wara peththappu
Udin udin wara – Bimin bimin wara
Kaum kanna wara peththappu
එගොඩ ගොඩෙත් රත්තරන්
මෙගොඩ ගොඩෙත් රත්තරන්
එගොඩ ගොඩෙත් – මෙගොඩ ගොඩෙත්
ඇතෙක් බරට රත්තරන්
Egoda godeth raththaran
Megoda godeth raththtaran
Egoda godeth – Megoda godeth
Athek barata raththaran
උඩ පල ගත්තත් වට්ටක්කා
බිම පල ගත්තත් වට්ටක්කා
උඩ පල ගත්තත් – බිම පල ගත්තත්
පුංචි පුංචි ගෙඩි වට්ටක්කා
Uda pala gaththath wattakka
Bima pala gaththath wattakka
Uda pala gaththath – Bima pala gaththath
Punchi punchi gedi wattakka
දොන්ත බබක්කට
දෙන්න දෙයක් නැත
පෙට්ට ගමක් උඩ
තුට්ටු දෙකක් ඇත
Dontha Babakkata
Denna Deyak Netha
Petta Gamak Uda
Thuttu Dekak Atha
නවතම ප්රතිචාර