එගොඩ ගොඩෙත් රත්තරන් (Egoda godeth raththaran)
එගොඩ ගොඩෙත් රත්තරන්
මෙගොඩ ගොඩෙත් රත්තරන්
එගොඩ ගොඩෙත් – මෙගොඩ ගොඩෙත්
ඇතෙක් බරට රත්තරන්
Egoda godeth raththaran
Megoda godeth raththtaran
Egoda godeth – Megoda godeth
Athek barata raththaran
එගොඩ ගොඩෙත් රත්තරන්
මෙගොඩ ගොඩෙත් රත්තරන්
එගොඩ ගොඩෙත් – මෙගොඩ ගොඩෙත්
ඇතෙක් බරට රත්තරන්
Egoda godeth raththaran
Megoda godeth raththtaran
Egoda godeth – Megoda godeth
Athek barata raththaran
උඩ පල ගත්තත් වට්ටක්කා
බිම පල ගත්තත් වට්ටක්කා
උඩ පල ගත්තත් – බිම පල ගත්තත්
පුංචි පුංචි ගෙඩි වට්ටක්කා
Uda pala gaththath wattakka
Bima pala gaththath wattakka
Uda pala gaththath – Bima pala gaththath
Punchi punchi gedi wattakka
දොන්ත බබක්කට
දෙන්න දෙයක් නැත
පෙට්ට ගමක් උඩ
තුට්ටු දෙකක් ඇත
Dontha Babakkata
Denna Deyak Netha
Petta Gamak Uda
Thuttu Dekak Atha
රන් රඹුටන් ගස් දෙකයි
වලි කුකුළන් පස් දෙනයි
උන්ගෙ කරේ බොත්තමයි
බලන්න හරි ලස්සනයි
Ran rabutan gas dekai
Wali kukulan pas denai
Unge kare boththamai
Balanna hari lassanai
නවතම ප්රතිචාර